විමලසිරි - රඹුක්වැල්ල පිටිය මැදට

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර අඟහරැවාදා (4 වැනිදා) පැවැත්වෙන ක්‍රිකට් තරගයේ විනිශ්චයකරැවන් වශයෙන් රවීන්ද්‍ර විමලසිරි සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරැන් නම්කර තිබේ. මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වන අතර එය සජීවීව විකාශය කිරීමට නියමිතය.
රවීන්ද්‍ර විමලසිරි සහ ප්‍රගීත් රඹුක්වැල්ල දෙදෙනාම මේ වන විටත් පල්ලෙකළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ සහායක විනිසුරැවරැ ලෙසින් කටයුතු කරති. එහෙත් ශ්‍රේෂ්ඨයන්ගේ තරගය සඳහා ඔවුන් දෙදෙනාම පිටිය මැදට කැඳවා තිබේ.
ශ්‍රේෂ්ඨයන්ගේ තරගයේ රෑපවාහිනී විනිසුරැවරයා ලෙසින් රැචිර පල්ලියගුරැගේ මහතා කටයුතු කරයි. අතිරේක විනිසුරැවරයා ලෙසින් ලින්ඩන් හැනිබල් මහතා නම්කර තිබේ.