Last Update  :  2025-04-23 12:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

editorial - 2020 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ වෙස්ලි විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය.

එහිදී වෙස්ලි විදුහලේ සාහිල් ඩයස් (58) සහ නිම්තක අදිකාරි (51) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම සෙමිල ලියනගේ ලකුණු 69 කට කඩුලු 6 ක් දවාගත්තේය.


වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 74.4 කදී සියලු දෙනා දැවී 266
(සාහිල් ඩයස් 58, නිම්තක අදිකාරි 51, බුද්ධිම විජේසුන්දර 36, රාහුල් ගුණසේකර 27, රමේෂ් මධුෂංක 49/4, යසිරු ජයසිංහ 79/3, තසික නිර්මාල් 73/3)

ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 52.3 කදී සියලු දෙනා දැවී 217
(ප්‍රභාෂන ගම්ලත් 38, රවිදු රසංක 33, හිරු චේතන 23, තෂික නිර්මාල් 22, රමේෂ් මදුසංක 22, සහන් කෞශල්‍ය 21, සෙමිල ලියනගේ 69/6, තෙනුක පෙරේරා 56/3)

වෙස්ලි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 51.1 කදී සියලු දෙනා දැවී 145
(ලක්ෂාන් රුවන්ත 32, සෙමිල ලියනගේ 24, නිම්තක අදිකාරි 20, තෂික නිර්මාල් 83/5, යසිරු ජයසිංහ 35/3)

ලුම්බිණි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 13 කදී කඩුලු 3 ක් දැවී 70
(හිරු චෙතන නොදැවී 33)

 

-036

 


අදහස් (0)

වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.