Last Update  :  2025-04-21 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී රාහුල විදුහල මුල් ඉනිම ජයගනී

ශ්‍රී රාහුල විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කටුගස්තොට ශ්‍රී රාහුල  විදුහල සහ නුගවෙල මැදි විදුහල අතර රාහුල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී රාහුල විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රාහුල විදුහලේ මායි පයිප් ලකුණු 121 ක් රැස්කළ අතර එම විදුහලේම ඩී.එන්. අරඹගෙදර ලකුණු 52 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.


ශ්‍රී රාහුල විදුහල් පළමු ඉනිම - ඕවර 81.2 කදී සියලු දෙනා දැවී 411
(මායි පයිප් 121, එස්. විජේතුංග 78, පී. කුමාරතුංග 50, ඒ. ෆොන්සේකා 47, කේ. කොඩිතුවක්කු නොදැවී 22, කේ.එස්. සෙනරත් 22, ජනිත් ජයවර්ධන 41/3, රවිඳු වටගොඩ 93/3, කවිෂ්ක හපුගොඩ 101/3)

නුගවෙල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලු දෙනා දැවී 178
(විරාජ් ඒකනායක 79, සවිඳු වටගොඩ 29, ඩී.එන්. අරම්බේගෙදර 52/5, ඩී.පී කුමාරතුංග 17/2)


-036

 


අදහස් (0)

ශ්‍රී රාහුල විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.