Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සී. ආර්. පිටියේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සම්මේලන 16 න් පහළ (බාලිකා) තරගාවලියේ තරගයකදී උස්බෙකිස්තානු කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව ගෝල 4-0 කින් පරාජය කරන ලදි. තරගයේ 3 වැනි, 43 වැනි, 59 වැනි සහ 62 වැනි විනාඩි වලදී ගෝල ලබාගැනීම උස්බෙකිස්තානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මෙම තරගාවලියේම තවත් තරගයකදී චීන කණ්ඩායම විසින් ගෝල 9-0 කින් ජෝර්දාන් කණ්ඩායම පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.