Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද (9) පාන්දර පුහුණු සංචාරයක් සඳහා ජපානයේ නරිටා නුවර බලා පිටත්ව ගියේය.
පාපන්දු සම්මේලනයේ ජාතික ක්‍රීඩකයන්ගේ කමිටුවේ නියෝජ්‍ය සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම 23 වැනිදා දක්වා ජපානයේ “ඉඩාරිකා” නුවර ගත කරන ශ්‍රී ලංකා කණ්ඩායම එයින් පසු වැඩිදුර පුහුණුව සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යන බවත්, දකුණු කොරියාවේ අගෝස්තු 1 වැනිදා දක්වා ගත කරන බවත්ය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.