Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා 28-29

ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා 28-29

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමයේ වාර්ෂික මලල ක‍්‍රීඩා තරගාවලිය මෙම 28-29 යන දෙදින සුගතදාස ක‍්‍රීඩාංගනයේ පැවැත්වේ. ඒ සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 200ක් පමණ සහභාගීවන බව එම සංගමය පවසයි.

ඉන්දියාව, සිංගප්පූරුව, මලයාසියාව හා නවසීලන්තය යන රටවලින්ද මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පිරිසක් සහභාගි වෙති.

වයස 35න් ඉහළ සිට 80 දක්වා වන වයස් කාණ්ඩ රැසකින් තරග පැවැත්වෙන අතර එහි පදක්කම්ලාභීන් ලබන සැප්තැම්බර් මාසයේදී ජපානයේ පැවැත්වෙන ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා තරගාවලියට  සහභාගි කරන බව එම සංගමය පවසයි. එහිදී වයස 60න් ඉහළ තරගකරුවන් සඳහා තරග ගාස්තු රහිතව ඉදිරිපත්වීමේ අවස්ථාවද  ලබාදී තිබේ.

 

- 223

 


අදහස් (1)

ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා 28-29

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.