Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 125 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී ශාන්ත පීතර විදුහලේ විනුද ලියනගේ (නොදැවී 64) සහ නිපුනක ෆොන්සේකා (63) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම චමෙල්කර් ද සිල්වා ලකුණු 15 කට කඩුලු 3 ක්ද දවාගත්තේය.
ශාන්ත පීතර විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 265
(විනුද ලියනගේ නොදැවී 64, නිපුනක ෆොන්සේකා 63, ශාන්ශේ ගුණතිලක 39, ලහිරු චේතක 35, ශානුක ගලගොඩ 24, සදීප රත්නායක 81/2, උනේන්ද්‍ර වර්ණකුලසූරිය 41/2)
ධර්මරාජ විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 140
(පුලිඳු පෙරේරා 61, චමෙල්කර් ද සිල්වා 15/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.