Last Update  :  2025-04-21 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත පීතරයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ශාන්ත පීතරයෝ මුල් ඉනිමේ ජයක් ලබති

editorial - 2019 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටු මහ විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර මොරටු මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොරටු මහ විදුහලේ සෙනුරු ප්‍රනාන්දු ලකුණු 9 කට කඩුලු 5 ක්ද, විෂ්ව ඩයස් ලකුණු 14 කට කඩුලු 3 ක්ද දවාගත්හ.

මොරටු මහ විදුහල් පළමු ඉනිම - ඕවර 31.3 කදී සියලු දෙනා දැවී 50
(සෙනුරු ප්‍රනාන්දු 09/5, විෂ්ව ඩයස් 14/3)

ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 29 කදී කඩුලු 7 ක් දැවී 108
(සෙනුරු ප්‍රනාන්දු 38, ඉනෝෂ් පීටර්සන් 37, ළහිරු ආලෝක 19/4)

-036

 


අදහස් (0)

ශාන්ත පීතරයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.