Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඊයේ (13 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අශාන් ද අල්විස් පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 5 ත් සමගින් ලකුණු 49 කට කඩුලු 8 ක් දවාගනිමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට දායකවිය.
දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53.3 කදී සියලුදෙනා දැවී ලකුණු 124
(පවන් ද සිල්වා 47, කල්ප චේතිය 25, අශාන් ද අල්විස් 32/5)
ශා. ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 68.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 225
(දිනාල් අනුරාධ 49, දුනිත් වෙල්ලාලගේ 39, ජෝඈන් ද සිල්වා 30, පැතුම් මදුසංක 102/4, ඉරුෂ්ක තිමිර 17/3)
දේවපතිරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 51.4 කදී සියලුදෙනා දැවී ලකුණු 137
(සුධීර වීරරත්න 63, අශාන් ද අල්විස් 17/3, අශේන් ඩැනියල් 26/3, ශලින්ද සෙනෙවිරත්න 15/2, දුනිත් වෙල්ලාලගේ 40/2)
ශා. ජෝසප් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 9.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 37
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.