Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.සෙබස්තියන් පිල අර්ධ අවසන් පූර්ව වටයට

ශා.සෙබස්තියන් පිල අර්ධ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය. ඒ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මීගමුව මාරිස්ටෙලා විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු කඩුලු 4 ක ජයක් ලබමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩකයෝ ඕවර 43.1 ක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ නිවනිඳු ප්‍රනාන්දු ලකුණු 89 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.


මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 114
(පසිඳු පෙරේරා නොදැවී 22, රවිඳු ප්‍රනාන්දු 21, තෂික් පෙරේරා 23/3, විනුජ රණසිංහ 21/2, කළණ සංදීප 27/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 143
(දුනිත ජයතුංග 39, පසිඳු උස්හෙට්ටි 17/5, නවීන් ප්‍රනාන්දු 32/3, රවිඳු ප්‍රනාන්දු 49/2)

මාරිස්ටෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 7 ක් දැවී 201
(රවිඳු ප්‍රනාන්දු 60, කෙවින් පෙරේරා 46, ආමන්ත පෙරේරා නොදැවී 40, නවීන් ප්‍රනාන්දු 22, ප්‍රවීන් කුරේ 56/3, කළණ සංදීප 58/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.1 කදී කඩුලු 6 ක් දැවී 173
(නුවනිඳු ප්‍රනාන්දු 89, දුනිත් ජයතුංග 29, ජනිත් පෙරේරා 27, රවිඳු ප්‍රනාන්දු 63/3, ආමන්ත පෙරේරා 10/2)


-036

 


අදහස් (0)

ශා.සෙබස්තියන් පිල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.