Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් දෙකක්

ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් දෙකක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දියාවේ ‘රංචි’නගරයේදී දැන් පැවැත්වෙන දෙවැනි ආසියානු කණිෂ්ඨ මලලකී‍්‍රඩා ශූරතාවලියේදී රන් පදක්කම් දෙකක්, දිනාගැනීමට ශී‍්‍ර ලංකාව අද (11 වැනිදා) සමත් විය. එම රන් පදක්කම් දෙකට අමතරව රිදී පදක්කම් හතක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනාගත් ශී‍්‍ර ලංකා කනිෂ්ඨ මලල කී‍්‍රඩා කණ්ඩායම පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියේය.

රන් පදක්කමක් දිනාගත් දිනූෂා ලක්ෂානි තුන්පිම්ම (කාන්තා) ඉසව්වෙන් මීටර 12.68 ක දක්‍ෂතාවක් දැක්වූ අතර මීටර 400 (කාන්තා) ඉසවව
තත්ත්පර 56.87 කට නිම කළ ජීවන්ති කුමාරි රත්නායක රන් පදක්කම දිනාගත් අනෙක් කී‍්‍රඩිකාවයි.

මෙම තරගාවලිය අද සහ හෙටත් (12-13) රංචි නුවරදී පැවැත්වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 32 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වී සිටියි.

 


අදහස් (1)

ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.