Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකාව බංග්ලාදේශයටත් පරදී

ශී‍්‍ර ලංකාව බංග්ලාදේශයටත් පරදී

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේදී පැවැත්වෙන බංගාබන්දු රන් කුසලාන පාපන්දු තරගාවලියේදී දෙවැනි තරගයට අද (2 වැනිදා) මුහුණ දුන් ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායම සත්කාරක බංග්ලාදේශ පිල හමුවේ ගෝල 2x0 ක පරාජයක් ලැබීය. මෙම පරාජයත් සමග ශී‍්‍ර ලංකා පිලට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

තරගාවලියේ පළමු තරගයේදී මලයාසියාව හමුවේ ගෝල 2-0 කට පරාජය වූ ශී‍්‍ර ලංකා පිල තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් අද පැවැති තරගය ජයගත යුතුවම තිබිණ.


අදහස් (0)

ශී‍්‍ර ලංකාව බංග්ලාදේශයටත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.