Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරග 2 ක් එක්දින අන්තර්ජාතික තරග 5 ක් සහ ටෙස්ට් තරග තුනක් සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස 7 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි.
ආසියානු ටෙස්ට් ශූරතා තරගාවලි දෙකද ඇතුළුව දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරගාවලි 17 ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 5 ක ජය ශී‍්‍ර ලංකාවටද, තරගාවලි 8 ක ජය පාකිස්තානයටද හිමිව තිබේ.
තරගාවලියේ කාලසටහන
දෙසැ. 11 : 1 වැනි වි:20 තරගය - ඩුබායිහිදි
(ආරම්භය : රාති‍්‍ර 9.30)
දෙසැ. 13 : 2 වැනි වි:20 තරගය - ඩුබායිහිදි
(ආරම්භය : රාති‍්‍ර 9.30)
දෙසැ. 18 : 1 වැනි එක්දින තරගය - සාජාහිදි
(ආරම්භය : පස්වරු 4.30)
දෙසැ. 20 : 2 වැනි එක්දින තරගය - ඩුබායිහිදි
(ආරම්භය : පස්වරු 4.30)
දෙසැ. 22 : 3 වැනි එක්දින තරගය - සාජාහිදි
(ආරම්භය : පස්වරු 4.30)
දෙසැ. 25 : 1 වැනි එක්දින තරගය - අබුඩාබිහිදි
(ආරම්භය : පස්වරු 4.30)
දෙසැ. 27 : 5 වැනි එක්දින තරගය - අබුඩාබිහිදි
(ආරම්භය : පස්වරු 4.30)
දෙසැ. 31 - ජන. 4 : 1 වැනි ටෙස්ට් තරගය - ඩුබායිහිදි
(ආරම්භය : පෙරවරු 11.30)
ජන. 8 - ජන. 12 : 2 වැනි ටෙස්ට් තරගය - අබුඩාබිහිදි
(ආරම්භය : පෙරවරු 11.30)
ජන. 16 - ජන. 20 : 3 වැනි ටෙස්ට් තරගය - සාජාහිදි
(ආරම්භය : පෙරවරු 11.30)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.