Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා රග්බි පිල චීනය පරදවයි

ශී‍්‍ර ලංකා රග්බි පිල චීනය පරදවයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊයේ (18) සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 31-0 කින් චීන කණ්ඩායම පරාජයට කිරීමට සමත් විය.

කෙසේ වෙතත් දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 0-29 ක් ලෙස පරාජය කිරීමට හොං කොං කී‍්‍රඩකයෝ සමත් වූහ.

 

- 048

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා රග්බි පිල චීනය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.