Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සහය දිවීමෙන් රිදී පදක්කම්

සහය දිවීමෙන් රිදී පදක්කම්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාග් ක‍්‍රීඩා උළෙලේ මීටර 400X4 සහය දිවීම පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉසව් දෙකේදී ශ‍්‍රී ලංකාව රිදී පදක්කම් දෙකක් අද (11) දිනා ගත්තේය. ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම විනාඩි 3 තත්පර 07.59 කින් තරගය අවසන් කළ අතර රන් පදක්කම දිනා ගත්තේ ඉන්දිය කණ්ඩායම (වි.3.තත්06.74) විසිනි.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ එහි කාන්තා ඉසව්ව විනාඩි 3 තත්පර 38.89 කින් අවසන් කිරීමට සමත්වුහ. ඉන්දියාව (වි.3.තත්35.44) රන් පදක්කම ද, බංග්ලාදේශය (වි.3.තත්53.27) ලෝකඩ පදක්කම ද හිමිකර ගත්තේය.


- 090

 


අදහස් (0)

සහය දිවීමෙන් රිදී පදක්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.