Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාෆ් ශූරතාවලිය සැප්තැම්බර් 4 දා සිට

සාෆ් ශූරතාවලිය සැප්තැම්බර් 4 දා සිට

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාෆ් පාපන්දු ශූරතාවලිය ලබන සැප්තැම්බර් 4 වැනිදා සිට 15 වැනිදා දක්වා බංගලාදේශයේ ‘ඩකා’ නුවරදී පැවැත්වේ. තරගාවලියේ නිල තරග සැලැස්ම එළිදැක්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීම  මෙම 18 වැනිදා ‘ඩකා’ නුවරදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාපන්දු සම්මේලනයේ සභාපති අනුරද සිල්වා මහතා සහභාගිවීමට නියමිතය.

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ මේ වනවිට උප සභාපතිධුරයන් දරන පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති රංජිත් රුද්‍රිගු මහතාද එම විධායක හමුවට සහභාගිවීමට නියමිතය. කෙසේ වුවත් රුද්‍රිගු මහතාගේ ධුර කාලය එම මහා සභා රැස්වීමෙන් පසුව අවසන් වන අතර පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුරද සිල්වා මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් උප සභාපති ධුරයට පත්වීමට නියමිතය.


අදහස් (0)

සාෆ් ශූරතාවලිය සැප්තැම්බර් 4 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.