Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. ආර්. පොලිස් බාධකය පැනගනියි

සී. ආර්. පොලිස් බාධකය පැනගනියි

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රීඩා සමාජ ‘ඩයලොග් කුසලාන’ රග්බි තරගාවලියේ අද (3 වැනිදා) පැවති තරගයකදී පොලිස් කණ්ඩායම පරදවා ලකුණු 31-26 ක ජයක් අත්කර ගැනීමට සී. ආර්. සහ එෆ්. සී. කණ්ඩායම සමත් විය.

ලෝන්ඩන් පෙදෙසේදී පැවැති මෙම තරගයේදී සී. ආර්. සහ එෆ්. සී. කණ්ඩායම ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබාගත් අතර පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 3 කින් සහ උත්හාහක දිනුමකින් ලකුණු ලබාගත්තේය.

තරගයේ වීරයා ලෙස සී. ආර්. සහ එෆ්. සී. කණ්ඩායමේ තරින්ද රත්වත්තේ සම්මාන දිනාගත්තේය.


- 036

 


අදහස් (0)

සී. ආර්. පොලිස් බාධකය පැනගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.