Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුභාංගිට ක්‍රිකට් භාණ්ඩ කට්ටලයක්

සුභාංගිට ක්‍රිකට් භාණ්ඩ කට්ටලයක්

editorial - 2024 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙයියන්දර ජාතික පාසලේ 3 වැනි ක්‍රිකට් පුහුනු සැසියට සමගාමිව පුහුනුකරු මහී ද සිල්වා මහාතා රුපියල් ලක්ෂයක්  පමණ වටිනා සම්පුර්ණ ක්‍රිකට් භාණ්ඩ කට්ටලයක් දෙයියන්දර ඡතික පාසලේ අවුරුදු 19 පහල ක්‍රිඩිකා සුභාංගි සංකල්පට පිරිනැමිය. 

ආදි නාලන්දා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ උප සභාපති ජානක පෙරියප්පෙරුම මහාතා ද සම්පුර්ණ  ක්‍රිකට් භාණ්ඩ කට්ටලයක් ද දෙයියන්දර ජාතික පාසලට පිරිනැමිය.


අදහස් (0)

සුභාංගිට ක්‍රිකට් භාණ්ඩ කට්ටලයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.