Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර රාජකීය විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර පානදුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.
එහිදී ශ්‍රී සුමංගල විදුහලේ තරණ ද සිල්වා (55) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම අනුක ජයසිංහ ලකුණු 13 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 32 කදී සියලු දෙනා දැවී 112
(තරූෂ නෙත්සර 29, විශ්ව කුමාර 28/4, හේෂාන් උවින්ද 02/3)
ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 153
(තරණ ද සිල්වා 55, හසන්ත වරුණජිත් 52/5, මිලින්ද කළුගේ 10/2, ඉමේෂ් තිරාන් 24/2)
රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 21.1 කදී සියලු දෙනා දැවී 64
(අනුක ජයසිංහ 13/6)
ශ්‍රී සුමංගල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 2.3 කදී කඩුල්ලක් දැවී 27
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.