Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සේනානායකවරු ත්‍රිත්ව සිංහයන් පරදවති

සේනානායකවරු ත්‍රිත්ව සිංහයන් පරදවති

editorial - 2024 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ගෙවුණු සති අන්තයේ පළමු දිනයේ සිදුවූ විශේෂම සිදුවීම වූයේ මහනුවර ත්‍රිත්ව විදුහල් රග්බී පිල ඩී.එස්. සේනානායක විදුහල වෙතින් පරාජයට පත්වීමයි.

ඩී.එස්. සේනානායක විදුහල විසින් ලකුණු 14-10ක් වශයෙන් ත්‍රිත්ව විදුහල පරාජය කරන ලදී. ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 14-00 ක් වශයෙන් ඩී.එස්. සේනානායක විදුහල ඉදිරියෙන් විය.


අදහස් (0)

සේනානායකවරු ත්‍රිත්ව සිංහයන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.