Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිංහ - චන්ද්‍ර වොලිබෝල් තරගාවලියට අයැදුම්පත්

සිංහ - චන්ද්‍ර වොලිබෝල් තරගාවලියට අයැදුම්පත්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවිස්සාවේල්ල සිංහ සමාජය සහ චන්ද්‍ර ක‍්‍රීඩා සමාජය එක්ව 35 වැනි වරටත් සංවිධානය කරන සමස්ත ලංකා විවෘත වොලිබෝල් තරගාවලිය පෙබරවාරි මස 4, 6 සහ 7 දිනවල අවිස්සාවේල්ල චන්ද්‍ර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සංවිධානය කරන මෙම තරගාවලියේදී පිරිමි හා කාන්තාතරග පැවැත්වීමට නියමිතය.

 අයැදුම්පත් බාර ගැනීම මෙම 25 වැනිදා අවසන් වේ. කේ. ආර්. චන්ද්‍රසේකර, ලේකම්, චන්ද්‍ර ක‍්‍රීඩා සමාජය, නො: 91, කොළඹ පාර, අවිස්සාවේල්ල ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.

 


- 090

 


අදහස් (0)

සිංහ - චන්ද්‍ර වොලිබෝල් තරගාවලියට අයැදුම්පත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.