Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා‘ඒ’කණ්ඩායම සහ සංවර්ධන සංචිත පිළඅතර 3 වන හා අවසාන පළමුපෙළ තරගය මේ දිනවල පවතින අධිකවැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිනයකින් කල්දැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ඒ අනුව මෙම තරගය අනිද්දා (22 වැනිදා) ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.