Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආබාධිත වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන අමිතා අන්දෝනි ඉන්දීය ආබාධිත වොලිබෝල් තරගාවලියේදී ලංකාවට ජයග්‍රහණයක් අත්පත් කරදීම සදහා දැක්වු දක්ෂතා ඇගයීම වෙනුවෙන් ක්‍රීඩා අරමුදලෙන් රු ලක්ෂ 2 ක චෙක්පතක් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කිලිනොව්වියේදී අමිතාට භාර දුන්නේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාල උතුරු පළාත් ක්‍රීඩා අමාත්‍ය තම්බිරාසා කුරුකුලරාසාල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් රන්ජනී ජයකොඩි මහත්මියද එක්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.