Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේදී පැවැත්වෙන 6 වැනි ජාත්‍යන්තර ළමා ක‍්‍රීඩා උළෙල සදහා සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීම හෙට (23) පෙරවරු 8.30 ට දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන මෙම තේරීම් තරග සදහා වයස 14 ත් 15 ත් අතරේ පසුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහභාගිවිය හැකිය. 2001 වසරේ ජනවාරී මස 1 වැනිදා සිට 2002 දෙසැම්බර් මස 31 දක්වා උපන් ළමුන් මීට අයත්ය.
ළමා ආසියානු ජාත්‍යන්තර ක‍්‍රීඩා උළෙල ජුලි මස 5 වැනිදා සිට 17 වැනිදා දක්වා රුසියාවේදී පැවැත්වීමට නියමිතය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.