Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩකයින් සහ පුහුණුකරුවන් සඳහා මේ දිනවල ගම්පහ ශ්‍රී බෝධි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පුහුණු කඳවුරේදී අවුරු 9 ත් -14 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් වෙනුවෙන් ළමා මලල කී‍්‍රඩා වැඩසටහනක් අද (26 වැනිදා) පැවැත්විණි. මෙම ළමා මලල කී‍්‍රඩා වැඩසටහන දරුවන් 500 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
ඕස්ටේ‍්‍රලියාවේ ජාතික කී‍්‍රඩා වැඩසටහනෙහි කළමනාකාරීනි සහ ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සම්මේලනයේ පස්වැනි තලයේ පුහුණු වැඩසටහනෙහි උපදේශිකා ජිල් ටේලර් මහත්මියගේ මෙහෙයවීමෙන් සිව් දිනක් පුරා පැවත්වෙන මෙම පුහුණු කඳවුර හෙට (27 වැනිදා) අවසන් කෙරේ.
මෙම පුහුණු කඳවුර ගම්පහ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමයේ සහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයීය කී‍්‍රඩා අංශය විසින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා විජය පුවත්පත් සමාගම ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.