Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
දකුණු පළාත් පාසල් වයස 13න් පහල ත්‍රෝබෝල් තරගාවලියේ බාලක සහ බාලිකා ශුරතා දෙකම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී ධර්මාශෝක විදුහල් කණ්ඩායම් මෙම තරගාවලියට ඉදිරිපත්ව ඇත්තේ පළමු වතාවටය.
තරගාවලියේ බාලක සහ බාලිකා අනු ශුරතා දෙකම මාතර තෙලිජ්ජවිල මහා විද්‍යාලයට හිමිවීම ද කැපී පෙනේ .
ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය, බද්දේගම කුම්මේ ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. දකුණු පළාතේ පාසල් රැසකම වයස 13න් පහල බාලක ,බාලිකා ත්‍රෝබෝල් කණ්ඩායම් මේ තරගාවලියට සහභාගිවුහ .
වයස 13න් පහල ත්‍රෝබෝල් ශුරතා දිනාගත් ධර්මාශෝක විදුහල් බාලක .බාලිකා කණ්ඩායම් දෙකේම ප්‍රධාන පුහුණුකරු ලෙස ආදී ශිෂ්‍ය අශෝක සුජිත් ගනේගොඩ මහතා කටයුතු කරයි .
වයස 13 න් පහල ශුරතා දිනු ධර්මාශෝක විදුහල් ත්‍රෝබෝල් කණ්ඩායම් දෙක ඡායාරුප වලින් දැක්වේ .
S. T. Lewmini Thanuji Dhananjana Gunavardhana Friday, 30 December 2022 10:38 AM
නියමයි ❤️
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.