Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 7 න් පහළ චෙස් තරගවලිය 7 - 8 දිනවල

7 න් පහළ චෙස් තරගවලිය 7 - 8 දිනවල

editorial - 2023 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය විසින් සංවිධානය කරන ලබන සමස්ත ලංකා පාසල් වයස 7න් පහළ (බාලක/) බාලිකා කේවල චෙස් තරගාවලියේ පලමු අදියර ජුනි 7 සහ 8 දෙදින කොට්ටාව ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේදී පැවත්වේ.

ශ්‍රී ලංකාවේ ඕනෑම පාසලක ඉගෙනුම ලබන වයස 7න් පහළ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ තරගාවලියට සහභාගීවිය හැකි බව ශ්‍රි ලංකා පාසල් චෙස් සංගමය කියයි. තරගාවලියට සහභාගීවන සෑම ක්‍රීඩක, ක්‍රීඩිකාවක්ම අනිවාර්‍යයෙන්ම පාසල් නිල ඇදුමෙන් ක්‍රීඩා කළ යුතු බව ද එම සංගමය කියයි.

තරගාවලිය තරග වට 6 කින් සමන්විතය. ආරම්භක දිනය වන ජුනි 7 වැනිදා තරග වට තුනක් ද ඊට පසු දින තරග වට තුනක් පවත්වා තරග වට හය නිමාවට පත් කෙරේ.


අදහස් (0)

7 න් පහළ චෙස් තරගවලිය 7 - 8 දිනවල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.