Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ උපාලි බානගල මහතා අද (11 වැනිදා) පෙරවරුවේදී කී‍්‍රඩා වෛද්‍ය ඒකකයේ අධ්යක්ෂ ජනාරාල්වරයා වශයෙන් වැඩ බාරගත්තේය. දී කී‍්‍රඩා වෛද්‍ය ආයතනයේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා වූ මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත්ව යාම නිසා තනතුර පුරප්පාඩු විය.
මෙම අවස්ථාවට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම යන මහත්වරුද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.