Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අම්බලන්ගොඩ මුහුදු පිහිනුම් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

අම්බලන්ගොඩ මුහුදු පිහිනුම් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2025 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සංගමය 15 වැනි වරටත් සංවිධානය කරනු ලබන කිලෝමීටර් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය සදහා ජනවාරි 19 දක්වා අයදුම්පත් භාර ගැනේ. සියලුම අයදුම්පත්, ලේකම්, ලයන්ස් ජල ක්‍රීඩා සමාජය ,ආනන්ද රාජකරුණා මාවත, ඌරාවත්ත, අම්බලන්ගොඩ යන ලිපිනයට යොමු කළ යුතුය.

විවෘත තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම මුහුදු පිහිනුම් තරගාවලිය ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩිකාවන්ටත් විවෘතය. තරගාවලිය ජනවාරි මස 25 වැනිදා අම්බලන්ගොඩ ඌරවත්ත වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතය.

පිහිනුම් තරගාවලිය සම්බන්ධයෙන් වැඩි විස්තර, දුරකතන අංක 0779-386508 ඔස්සේ චතුක ද සිල්වා මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.


අදහස් (0)

අම්බලන්ගොඩ මුහුදු පිහිනුම් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.