Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට රිච්මන්ඩ් විදුහල සමත් විය.
එහිදී රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් අම්ෂි ද සිල්වා (නොදැවී 65) ද, නාලන්දා විදුහල වෙනුවෙන් විනුජ රන්පුල් (63) ද අර්ධ ශතක ලබාගත්හ.
නාලන්දා විදුහල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 181
(විනුජ රන්පුල් 63, ලිසුර සිගේරා 23, නාලක ජයවර්ධන 28/3, කල්ප නෙත්සර 18/2, තරිඳු නිර්මාල් 36/2)
රිච්මන්ඩ් විදුහල - ඕවර 43.4 කදී කඩුලු 7 ක් දැවී 185
(අම්ෂි ද සිල්වා නොදැවී 65, හංසමාන ද සිල්වා 42, කවිඳු නිර්මාන 24, තරිඳු නිර්මාල් 21, ලිසුර සිගේරා 19/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.