Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් තරගය අද කින්නියාහිදී

අවසන් තරගය අද කින්නියාහිදී

editorial - 2021 මාර් මස 13 268 Views 0 Comment
A A A


 

කනිෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් අටක් තරග වදින ‘ඇක්සරියන්’ සුපර් ලීග් මයිලෝ පාපන්දු තරගාවලියේ (2020/21) අවසන් මහ තරගය අද (14) පස්වරු 4ට කින්නියා අල් අක්ෂා ජාතික පාසල් පිටියේදී පැවැත්වේ.

මෙම පාපන්දු තරගාවලිය පෙරේදා (11) ආරම්භ වූ අතර ඊයේ සහ අදත් (12-13) මෙහි මූලික වටයේ හා අවසන් පූර්ව තරග පැවැත්වීමට නියමිතය.  කින්නියා ‘අල් අක්ෂා’ ජාතික පාසල මෙම තරගාවලියේ සත්කාරය දරන අතර වසර 2007න් පසුව මෙම තරගාවලිය පවත්වන පළමු අවස්ථාව මෙයයි. නෙස්ලේ ලංකා (මයිලෝ) සමාගම තරගාවලියට අනුග්‍රහය දක්වයි.

 

තරගාවලියට සහභාගිවන කණ්ඩායම්
‘රේසින් ස්ටාර්ස්’, බ්ලැක් පැන්තර්ස්, බ්ලූ ඊගල්ස්, සුපර් කින්ග්ස්, වොරියර්ස්, ජුපිටර්ස්, සුපර් ෆයිටර්ස් සහ  සුපර් බෝයිස්.


අදහස් (0)

අවසන් තරගය අද කින්නියාහිදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.