Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (30 වැනිදා) කෝල්ට්ස් සහ එන්.සී.සී ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ.
ඒ අනුව ද්‍රවිඩ සංගමය සහ සී.සී.සී කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීද, යුද හමුදාව සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවසන් පූර්ව තරග වලින් ජය ගන්නා කණ්ඩායම් අතර අවසන් මහ තරගය අගෝස්තු 1 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
විවිධ හේතූන් මත මේ මස 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව වටයේ තරග 30 වැනිදා දක්වාත්, 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහ තරගය අගෝස්තු 1 වැනිදා දක්වාත් කල් දැමීමට සිදුවිය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.