Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.
එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ අවිෂ්ක තරිඳු නොදැවී ලකුණු 57 ක් රැස්කරමින් සහ ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
ලුම්බිණී විදුහල - ඕවර 46.1 කදී සියලු දෙනා දැවී 162
(ගිම්හාන තීක්ෂණ 49, තිරංජය රසාංජන 48, අවිෂ්ක තරිඳු 25/4, අමිත සංදීප 36/2, රොමේෂ් සුරංග 16/2)
ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 30.5 කදී කඩුලු 4 ක් දැවී 163
(අවිෂ්ක තරිඳු නොදැවී 57, දිලිප් ප්‍රනාන්දු 43, ගිහාන් සත්මික 29)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.