Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ කොළඹ සුසමයවර්ධන විදුහල සහ කොළඹ අශෝක විදුහල් ‘බී’ කණ්ඩායම අතර බොරැල්ල බන්ධනාගාර ක්රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට අශෝක විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ සඳුල් සමරවික්රම ලකුණු 33 කට කඩුලු 10 ක් දවාගැනීමට සමත් වූ අතර කේසර ටෙත්මින්ද ලකුණු 04 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සුසමයවර්ධන විදුහල් පළමු ඉනිම - ඕවර 29.3 කදී සියලු දෙනා දැවී 40
(කේසර ටෙත්මින් 04/7, සඳුල් සමරවික්රම 10/3)
අශෝක විදුහල් ‘බී’ කණ්ඩායමේ පළමු ඉනිම - ඕවර 23.2 කදී කඩුලු 5 ක් දැවී 98
(සඳුල් සමරවික්රම 23/7, තෙනෙත් අනුජ 08/2)
සුසමයවර්ධන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 30.2 කදී සියලු දෙනා දැවී 48
(උමේෂ් කල්දේරා 37, තෙහත් මෙත්දිනු නොදැවී 22, නෙතුක බිනුක් 26/3, හිරුෂ සත්සර 14/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.