Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආධුනික බර ඉසිලීමේ තරගාවලිය 11-12-13

ආධුනික බර ඉසිලීමේ තරගාවලිය 11-12-13

editorial - 2022 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ජාතික ආධුනික බර ඉසිලීමේ තරගවලිය පෙබරවාරි මස 11,12 සහ13 තෙදින ගාල්ල නියාගම පෝද්දීවල ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය ,ගාල්ල දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමය හා නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මේ තරගාවලිය සංවිධානය කරයි .

තරගාවලිය වයස 17න් පහළ,  20න් පහළ සහ විවෘත වශයෙන් කාන්තා සහ පිරිමි අංශ දෙකින්ම පැවැත්වේ.

තරගාවලියේ ජයග්‍රාහක ,ජයග්‍රහිකාවන්ට රන්,රිදී හා ලෝකඩ පදක්කම් පිරිනමනු ලබයි .


අදහස් (0)

ආධුනික බර ඉසිලීමේ තරගාවලිය 11-12-13

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.