Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කාඩිෆ්හිදී පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය ක‍්‍රීඩකයෝ ලකුණු 133 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබූහ.
වාර්ෂාව හේතුවෙන් පළමු තරගය අත්හැර දැමූ අතර ඉන්දියාව 1-0 කින් පෙරමුණට පැමිණියේය.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ලකුණු 304 ක් රැුස්කළ අතර වාර්ෂාව හේතුවෙන් තරගය පැයක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවීමෙන් එංගලන්තයට ඕවර 47 කදී ලකුණු 295 ක ඉලක්කයක් බාර විය.
සුරේෂ් රයිනා පන්දු 75 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 100 ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මාන ලැබීය.
ඉන්දීය පිල ඕවර 50 යේදී කඩුලූ 6 ට 304
(රෝහිත් ශර්මා 52, ශීකර් දාවන් 11, අජින්නයා රහනේ 41, සුරේෂ් රයිනා 100, මහේන්ද්‍ර සිං දෝනි 52, ක‍්‍රිස් වෝක්ස් 52/4, ජේම්ස් ටේරඞ්වෙල් 42/2)
එංගලන්ත පිල ඕවර 38.1 කදී සියලූ දෙනා දැවී 161
(ඇලෙස්ටියාර් කුක් 19, ඇලෙක්ස් හේල්ස් 40, එවොයින් මෝගන් 28, බෙන් ස්ටොකිස් 23, ක‍්‍රිස් වෝක්ස් 20, මොහොමඞ් ශාමි 32/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 38/2, රවීන්ද්‍ර ජඬේජා 28/4)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.