Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරන ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර සිංගප්පූරුවේ පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට පැමිණීමට ඉන්දියා වයස 23 න් පහළ පිල අද සමත්විය.
අද (23 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් පිල ලකුණු 46 කින් පරාජය කරමින් ඉන්දියා පිල අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය.
ඉන්දියා පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගිය වමතින් පිට දඟ පන්දු යවන කී‍්‍රඩක අක්ෂර් පටේල් ඕවර 8.3 ක් යවා ලකුණු 29 කට කඩුලූ 4 ක් දවාගත්තේය.
අවසන් මහ තරගයේදී ඉන්දියා පිල, පාකිස්තාන වයස 23 පහළ පිලට එරෙහිව තරග වැදීමට නියමිතය.
ඉන්දියා වයස 23 න් පහළ පිල ඕවර් 49.5 කදී සියලූදෙනා දැවී 208
(ලෝකේෂ් රාහුල් 43, මන්පී‍්‍රත් ජුනේජා 76, අන්කිත් බව්නේ 23, අශොක් මෙනේරියා 30, නසීර් අසීස් 51/5, මොහෙමෙඞ් නවීඞ් 37/3)
එක්සත් අරාබි එමීර් පිල ඕවර් 48.3 කදී සියලූදෙනා දැවී 162
(සයිමන් අන්වර් 44, ස්වප්නිල් පටිල් 41, මොහෙමෙඞ් නවීඞ් 18, අහමඞ් රාසා 15, අක්ෂර් පටේල් 29/4, බාබා අපරාජිත් 25/2, සන්දීප් ශර්මා 31/2)
. 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.