Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරන ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර සිංගප්පූරුවේදී පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියා වයස 23 පහළ පිල සහ නේපාල පිල අතර අද (20 වැනිදා) පැවති තරගයකින් නේපාල පිල පරදවා ලකුණු 84 ක ජයක් ලබාගැනීමට ඉන්දියා පිල සමත්විය.
ලකූනු 269 ක ඉලක්කයක් හඹාගිය නේපාල පිල ඕවර 50 අවසානයේ ලකුණු 184 කට සීමා කිරීමට ඉන්දීය පන්දුයවන්නෝ සමත්වූහ.
ඉන්දියා පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ලෝකේෂ් රාහුල් (88) සහ අන්මුක් චන්ද් (61) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 164 කදී ලකුණු 118 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
ඉන්දියා වයස 23 පහළ පිල ඕවර 50 කදී කඩුලූ 5 කට 268
(ලෝකේෂ් රාහුල් 88, අන්මුක්ත් චන්ද් 61, සූර්යකුමාර් යාදව් 65, අන්කිත් බව්නේ 25, බසන්ත් රෙග්මි 90/3)
නේපාල පිල ඕවර 50 කදී කඩුලූ 8 කට 184
(අනිල් මණ්ඩල් 19, සුභාෂ් කාකුරල් 29, ගයනේන්ද්‍ර මල්ලා 18, සාගර් පුන් නොදැවී 52, ජස්පී‍්‍රත් බුම්රා 35/2, අන්කිත් බව්නේ 36/3, සන්දීප් වරියර් 7/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.