Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතාගේ කටයුතු සහ තනතුර තහනම් කරන ලද බව ක්‍රීඩා අමාත්‍යාංශය දන්වා තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමන් වෙත පැවරී ඇති බලතල අනුව එම තහනම පනවා ඇති බවත් කියැවේ.
ආසියානු රග්බි සංගමය විසින් ශ්‍රී ලංකා රග්බි සංගමය සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණයේ තීන්දුව ලැබෙන තුරුම ඉල්ලියාස් මහතාට පනවන ලද තහනම ක්‍රියාත්මක වන බව ද ක්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා රග්බි සංගමයට නිකුත් කරන ලද ලිපියේ සටහන් වේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.