Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර මීගමුව කදිරාන ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ඉසිපතන විදුහලේ ලෙෂාන් අමරසිංහ (106) ශතකයක් ලබාගත් අතර යසිරු කස්තුරිආරච්චි (67), කවීන් ප්‍රනාන්දු (61) සහ තිලිණ පෙරේරා (50) අර්ධ ශතක ලබාගත්හ.
ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 72 කදී කඩුලු 09 දැවී 272
(ලෙෂාන් අමරසිංහ 106, යසිරු කස්තුරිආරච්චි 67, තෙවිදු දික්වැල්ල 37, මන්දීප ගුණ්සේකර 27, අශේන් ප්‍රනාන්දු 59/3, තිලිණ පෙරේරා 75/3)
මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 39.5 කදී සියලු දෙනා දැවී 107
(තරිදු මදුවන්ත නොදැවී 32, සසිදු උත්සර 06/3, දිනත් දිසානායක 37/3)
ඉසිපතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 89 කදී කඩුලු 8 දැවී 206
(කවීන් ප්‍රනාන්දු 61, තිලිණ පෙරේරා 50, පසිදු පෙරේරා 22, පී. චෙමිදු නොදැවී 21, යසිරු කස්තුරිආරච්චි 44/4, සිතුක ගුණවර්ධන 48/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.