Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඊයේ ප‍්‍රවේශපත් හෙටත් වලංගුයි

ඊයේ ප‍්‍රවේශපත් හෙටත් වලංගුයි

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (19 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු වි:20 කි‍්‍රකට් තරගය වර්ෂාව නිසා නොපැවැත්වීම හේතුවෙන් ඊයේ දිනයේ තරගය නැරඹීම සඳහා නිකුත් කරන ලද ප‍්‍රවේශපත් සියල්ලම හෙට (21 වැනිදා) පැවැත්වෙන තරගය නැරඹීම සඳහාත් වලංගු වන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසාන වි:20 කි‍්‍රකට් තරගය හෙට මහනුවර, පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.


අදහස් (0)

ඊයේ ප‍්‍රවේශපත් හෙටත් වලංගුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.