Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ නවසීලන්තය අතර බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
කණ්ඩායම් දෙකම කිසිදු වෙනස්කමකින් තොරව මෙම තරගයට සහභාගි වන අතර මෙහිදී නවසීලන්තය හමුවේ පරාජය වුවහොත් එංගලන්තයට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවනු ඇත.
එංගලන්ත පිල
ජොස් බට්ලර් (නායක), ඇලෙක්ස් හේල්ස්, ඩේවිඩ් මලාන්, බෙන් ස්ටෝක්ස්, හැරී බෘක්, මුයින් අලී, ලයෑම් ලිවිංග්ස්ටන්, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, ආදිල් රෂිඩ් සහ මාක් වුඩ්
නවසීලන්ත පිල
කේන් විලියම්සන් (නායක), ෆින් ඇලන්, ඩෙවෝන් කොන්වේ, ග්ලේන් පිලිප්ස්, ඩර්ලි මිචෙල්, ජේම්ස් නීෂම්, මිචෙල් සෑන්ට්නර්, ටිම් සවුති, ඉෂ් සෝධි, ලොකී ෆර්ගසන් සහ ටේරන්ට් බෝල්ට්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.