Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන අළුබඳුන තරගාවලියෙ සිව්වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (11 වැනිදා) තරගය නතර කරන විට එංගලන්තය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 5ක් දැවී ලකුණු 234 ක් ලබා සිටියේය.
එංගලන්තයේ ඉයන් බෙල් නොදැවී ලකුණු 105ක් ද, කෙවින් පීටර්සන් ලකුණු 44ක් ද රැස්කිරීමට සමත් වූහ.
ඕස්ටේ‍්‍රලියාවේ රයන් හැරිස් ලකුණු 74 කට කඩුලූ 3ක් සහ නේතන් ලයන් ලකුණු 46 කට කඩුලූ 2ක් දවාගැනීමට සමත් වූහ.
තරගය නතර කරන විට එංගලන්තය ලකුණු 202ක් ඉදිරියෙන් සිටියේය.
එංගලන්තය පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 238
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 270
(කි‍්‍රස් රොජර්ස් 110, ස්ටීවන් ස්මිත් 17, ෂේන් වොට්සන් 68, රයන් හැරිස් 28, ස්ටුවර්ට් බ්‍රෝඞ් 71/5)
එංගලන්තය දෙවැනි ඉනිම - කඩුලූ 5ක් දැවී ලකුණු 234
(ඇලිස්ටෙයාර් කුක් 22, ජොනතන් ට්‍රොට් 23, කෙවින් පීටර්සන් 44, ඉයන් බෙල් නොදැවී 105, රයන් හැරිස් 74/3, නේතන් ලයන් 46/2)
- රොයිටර් පුවත්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.