Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කටුනේරිය ශා. සෙබස්තියන් ඉනිමකින් ජයගනී

කටුනේරිය ශා. සෙබස්තියන් ඉනිමකින් ජයගනී

ශනුක අරවින්ද - 2013 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල අතර පැවැති තරගයෙන් ශාන්ත සෙබස්තියන් විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 12 ක ජයක් ලැබූහ.

ශ‍්‍රී ජයවර්ධනපුර මහ විදුහල පළමු ඉනිම 104
(බුද්ධික රුවන් 41, දිනුක දේමින්ද 14, චතුර නිසත් 25/6, අසිත මධුසංඛ 38/3)

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 297
(නිරෝද ලක්‍ෂාන් 101, සචින් තමෙල් 86, රොෂේන් ප‍්‍රනාන්දු 24, රවීන් විඳුරංග 57/4, කාවින්ද සේනානායක 72/3)

ශ‍්‍රී ජයවර්ධනපුර මහ විදුහල දෙවැනි ඉනිම 181
(නිමේෂ් කවිශංඛ 56, නවීන් මධුෂාන් 31, කෝසල ලක්මාල් 26, රොෂේන් ප‍්‍රනාන්දු 34/4, අසිත මධුසංඛ 51/3)


අදහස් (0)

කටුනේරිය ශා. සෙබස්තියන් ඉනිමකින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.