Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කණ්ඩායම් 6 කට පූර්ණ ජයග්‍රහණ

කණ්ඩායම් 6 කට පූර්ණ ජයග්‍රහණ

editorial - 2022 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ මෙවර සති අන්තයේදී කණ්ඩායම් 6 ක් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය. රාගම, එස්.එස්.සී, නාවික හමුදාව, යුදහමුදාව, එස් කැපිටල් සහ ලන්කන් කණ්ඩායම් වලට එරෙහිව පිළිවෙලින් පොලිස් මූවර්ස්, ගුවන් හමුදාව, කෝල්ට්ස්, ගාල්ල සහ සෙබස්තිනයිට්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ ලබාගත්තේය.

අදීෂ තිලංචන සහ දිනුක දිල්ෂාන් (මූවර්ස්), රිසිත් උපමාල් (ලන්කන්), තවීෂ කහදූවආරච්චි සහ නවිඳු විතානගේ (සැරසන්ස්), සුපුන් කාවින්ද (ද්‍රවිඩ සංගමය), කෙවින් පෙරේරා (නුගේගොඩ) යන ක්‍රීඩකයෝ ශතක ලබාගනිමින් මෙම සති අන්තයේදී පිත්තෙන් දස්කම් දැක්වූහ.

නාවික හමුදා පිලේ සුදාර දක්ෂින කඩුලු 11 ක් ද, සෙබස්තිනයිට්ස් පිලේ තරිඳු රත්නායක සහ යුදහමුදා පිලේ කෞමාල් නානායක්කාර කඩුලු 10 බැගින්ද දවාගනිමින් ඉනිම පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඩී.වන්නිආරච්චි (පොලිස්), ඩෙලන් පිරීස් (රාගම), කවිඳු නදීෂාන් (එස්.එස්.සී), අයන සිරිවර්ධන (මූවර්ස්), මොවින් සුබසිංහ (ගුවන් හමුදාව), රුවින් සෙනෙවිරත්න (කෝල්ට්ස්), සුභානු රාජපක්ෂ (ගාල්ල), පසිඳු උස්හෙට්ටිගේ (සැරසන්ස්), කවික දිල්ෂාන් (මීගමුව), තෙමාල් බණ්ඩාර (කළුතර නාගරික) යන ක්‍රීඩකයන් ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


පොලිස් පිලට කඩුලු 7 ක ජයක්
රාගම සහ පොලිස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - සියලුදෙනා දැවී 185
(යොහාන් ලියනගේ 28, දිනෙත් තිමෝද්‍ය 44, මනීෂ රූපසිංහ 27, නදිත් මිෂේන්ද්‍ර 25, ඩී.වන්නිආරච්චි 53/5, කේ.කරුණාතිලක 42/2)
පොලිස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 177
(නෙත්සර සිල්වා 25, ආර්. ද සිල්වා 25, ආර්. ගංගානාත් 58, නදීර බාලසූරිය 27, ඩෙලන් පිරීස් 56/6, කවීෂ දුලාංජන 28/2)
රාගම දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 84
(යොහාන් ලියනගේ 22, හේෂාන් ධනුෂ්ක 23, අසෙල් සිගේරා 16/4, නදීර බාලසූරිය 12/3, ඩී.වන්නිආරච්චි 26/3)
පොලිස් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 96
(අසෙල් සිගේරා 51, ජී.කොටුවේගොඩ නොදැවී 28)


මූවර්ස් පිලට ලකුණු 286 ක ජයක්
එස්.එස්.සී සහ මූවර්ස් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 292
(දිනුක දිල්ෂාන් 99, අදීෂ තිලංචන 128, කවිඳු නදීෂාන් 75/5, කවිෂ්ක සේනාදීර 50/2)
එස්.එස්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 175
(ශෙවෝන් ඩැනියල් 58, ඔමේෂ් මෙන්ඩිස් 20, කවිඳු නදීෂාන් නොදැවී 38, කළණ පෙරේරා 22, අයන සිරිවර්ධන 60/4, දිසාන් විදුසන් 30/2, චානුක දිල්ෂාන් 51/2)
මූවර්ස් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 258
(දිනුක දිල්ෂාන් 111, කවිඳු රණසිංහ 37, සොහාන් ද ලිවේරා 20, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 50, කවිෂ්ක සේනාදීර 66/3)
එස්.එස්.සී දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 89
(කළණ පෙරේරා 31, අයන සිරිවර්ධන 54/5, දිසාන් විදුසන් 28/4)


ගුවන් හමුදා පිලට කඩුලු 5 ක ජයක්
ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
නාවික හමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 189
(පුෂ්පිත දිල්ෂාන් 36, සහන් කෝසල 61, සුලේක්ෂණ ශ්‍රීෂාන් 20, ඒ.ශාමික 29, මොවින් සුබසිංහ 46/5, මතීෂ මදුශාන් 35/2, සෙනාෂ් ප්‍රනාන්දු 41/2)
ගුවන් හමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 153
(කෙමිර විජේනායක 40, කලිඳු සිරිවර්ධන 54, සුදාර දක්ෂින 59/7, සුලේක්ෂණ ශ්‍රීෂාන් 48/3)
නාවික හමුදා දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 121
(සුපුන් නයනජිත් 51, මොවින් සුබසිංහ 50/4, නදීර ඉෂාන් 20/2, සෙනාෂ් ප්‍රනාන්දු 37/2)
ගුවන් හමුදා දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 159
(උදයවංශ පරාක්‍රම 71, කළණ විජේසිරි 21, මොවින් සුබසිංහ නොදැවී 31, සුදාර දක්ෂින 47/4)


කෝල්ට්ස් පිලට ලකුණු 18 ක ජයක්
යුදහමුදාව සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 331
(රවිඳු රසන්ත 32, මුදිත ලක්ෂාන් 24, ජෙහාන් ඩැනියල් 55, ශෙරන් ෆොන්සේකා 80, හර්ෂ රාජපක්ෂ 85, කෞමාල් නානායක්කාර 111/7, ශෙහද සොයිසා 96/2)
යුදහමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 221
(හිමාෂ ලියනගේ 58, මහේෂ් කුමාර 20, අෂාන් දිල්හාර නොදැවී 53, රොහාන් සංජය 47/3, ජෙහාන් ඩැනියල් 57/3, රුවින් සෙනෙවිරත්න 55/2)
කෝල්ට්ස් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 104
(අවිශ්ක පෙරේරා 21, මුදිත ලක්ෂාන් 20, ශෙහද සොයිසා 43/7, කෞමාල් නානායක්කාර 37/3)
යුදහමුදා දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 196
(බිෂාන් මෙන්ඩිස් 64, හිමාෂ ලියනගේ 34, පැතුම් බොතේජු 38, රුවින් සෙනෙවිරත්න 89/5, රොහාන් සංජය 25/3, මුදිත ලක්ෂාන් 61/2)


ගාල්ලට කඩුලු 9 ක ජයක්
එස් කැපිටල් සහ ගාල්ල කණ්ඩායම් අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී
ඒස් කැපිටල් පළමු ඉනිම - සියලුදෙනා දැවී 204
(ලසිත් කෘස්පුල්ලේ 64, අමිත දාබරේ 42, ප්‍රමුද් හෙට්ටිවත්ත 42, සුභානු රාජපක්ෂ 57/7)
ගාල්ල පළමු ඉනිම - සියලුදෙනා දැවී 204
(දිල්ෂාන් කාංචන 25, ප්‍රභාත් ද සොයිසා 36, හරීන් බුද්දිල නොදැවී 46, කවිඳු දිල්හාර 30, ශාලක බණ්ඩාර 40/3, සිතුම් දිසානායක 28/2, නිම්සර අතරගල්ල 38/2)
ඒස් කැපිටල් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 145
(ලසිත් කෘස්පුල්ලේ 51, සවන් කංකානම්ගේ 28, සඳුන් මදුශංක 46/6, හරීන් බුද්දිල 25/2, සුභානු රාජපක්ෂ 31/2)
ගාල්ල දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 146
(තරිඳු අමරසිංහ 79, දිල්ශාන් කාංචන නොදැවී 35)


සෙබස්තිනයිට්ස් පිලට ලකුණු 53 ක ජයක්
ලන්කන් සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
සෙබස්තිනයිට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 228
(සඳුන් මෙන්ඩිස් 33, විශාල් සිල්වා 87, මනෙල්ක ද සිල්වා 38, විමුද් සප්නක නොදැවී 29, විනුද ලියනගේ 39/3, එස්.සංකල්ප 47/3, රිසිත් උපමාල් 13/2)
ලන්කන් පළමු ඉනිම - සියලුදෙනා දැවී 179
(ළහිරු දිල්ශාන් 20, මෙත්සිත් ජයමාන්න 56, ඩී.කස්තුරිආරච්චි 30, තරිඳු රත්නායක 95/5, තරූෂ ප්‍රනාන්දු 47/4)
සෙබස්තිනයිට්ස් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 301
(සඳුන් ප්‍රනාන්දු 29, යොහාන් පෙරේරා 31, විශාල් සිල්වා 68, මනෙල්ක ද සිල්වා 43, තරූෂ ප්‍රනාන්දු 45, විමුද් සප්නක නොදැවී 38, ළහිරු ප්‍රනාන්දු 25, විනුද ලියනගේ 35/3, එස්.සංකල්ප 44/2)
ලන්කන් පළමු දෙවැනි - සියලුදෙනා දැවී 297
(රවිඳු රත්නායක 46, මෙත්සිත් ජයමාන්න 28, රිසිත් උපමාල් 101, ඩි.කස්තුරිආරච්චි 31, එස්.සංකල්ප 38, තරිඳු රත්නායක 113/5, සඳුන් ප්‍රනාන්දු 39/3)


මීගමුව පිලට පළමු ඉනිමේ ජයක්
සැරසන්ස් සහ මීගමුව කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 353
(චමල්ක ප්‍රනාන්දු 21, දිල්ෂාන් මදුවන්ත 45, තවීෂ කහදූවආරච්චි 107, ඕමාල් පලිහපිටිය 35, සඳුන් මෙන්ඩිස් 60, කවික දිල්ෂාන් 35, පසිඳු උස්හෙට්ටිගේ 154/6, රෂ්මික මෙවන් 61/3)
මීගමුව පළමු ඉනිම - සියලුදෙනා දැවී 357
(අමෝද විදානපතිරණ 27, පසිඳු ලක්ෂංක 75, උමේෂ් ලක්ෂාන් 71, සුධීර වීරරත්න 64, සඳරුවන් චින්තක 84, කවික දිල්ෂාන් 137/6, ප්‍රවීන් සඳමාල් 77/2)
සැරසන්ස් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 262
(නවිඳු විතානගේ 146, චමල්ක ප්‍රනාන්දු 24, සඳුන් මෙන්ඩිස් 55, පසිඳු උස්හෙට්ටිගේ 97/3, සුධීර වීරරත්න 70/2)


කැන්ඩි කස්ටම්ස් පිලට පළමු ඉනිමේ ජයක්
කළුතර නාගරික සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම් අතර පානදුරදී
කළුතර නාගරික පළමු ඉනිම - සියලුදෙනා දැවී 283
(අමාත්‍ය කෞල් 31, කෞෂාන් කුලසූරිය 88, ටී.වීරසිංහ 20, රොමේෂ් නල්ලපෙරුම 32, තෙවිඳු සේනාරත්න 25, පසන් පෙතන්ගොඩ 62/3, අයේෂ් හර්ෂණ 94/3)
කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 300
(රෂ්මික මදුශංක 57, කවිඳු ලක්ෂාන් 77, නිම්න ප්‍රනාන්දු 29, සසිත් මනුරංග 48, සජිත් ද සිල්වා නොදැවී 36, කණිෂ්ක මදුවන්ත 58/4, තෙමාල් බණ්ඩාර 49/2, ජනිඳු ඉනුවර 59/2)
කළුතර නාගරික දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 227
(අමාත්‍ය කෞල් 21, ටී.වීරසිංහ 43, ඉන්ෂක සිරිවර්ධන 30, රොමේෂ් නල්ලපෙරුම 32, තෙවිඳු සේනාරත්න නොදැවී 50, පසන් පෙතන්ගොඩ 46/3, අයේෂ් හර්ෂණ 94/3)
කැන්ඩි කස්ටම්ස් දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 132
(සලිඳු පතිරණ 29, තිමිර මල්ෂාන් නොදැවී 58, තෙමාල් බණ්ඩාර 30/6)


ද්‍රවිඩ සංගමයට පළමු ඉනිමේ ජයක්
නුගේගොඩ සහ ද්‍රවිඩ සංගමය අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගම පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 527
(සුපුන් කාවින්ද 173, යොහාන් මෙන්ඩිස් 32, කමේෂ් නිර්මාල් 41, (දමිත් පෙරේරා 47, රන්මිත් ජයසේන 129, සිතාර හපුහින්න 23, කවිඳු පතිරත්න 28, මදුශික සඳරුවන් 92/3, රාහුල් ගුණසේකර 164/2)
නුගේගොඩ පළමු ඉනිම - සියලුදෙනා දැවී 369
(භාග්‍ය දිසානායක 36, අභිෂේක් ලියනාරච්චි 31, පැතුම් මදුසංක 26, කෙවින් පෙරේරා 101, රාහුල් ගුණසේකර 22, නවීන් ප්‍රනාන්දු 47, මදුෂික සඳරුවන් නොදැවී 28, කළණ මදුශංක 41, මිරංග වික්‍රමගේ 72/3, විජයකාන්ත් වියස්කාන්ත් 74/3, රවිඳු ප්‍රනාන්දු 90/2)
ද්‍රවිඩ සංගම දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 201
(සිතාර හපුහින්න 90, කමේෂ් නිර්මාල් 51, දමිත් පෙරේරා නොදැවී 27, රාහුල් ගුණසේකර 51/3, මනේන්ද්‍ර ජයතිලක 21/2)


අදහස් (0)

කණ්ඩායම් 6 කට පූර්ණ ජයග්‍රහණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.