Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යගුලිය විසිකිරීමේ ජාතික වාර්තාව අලූත් කිරීමට චරිත් කපුකොටුව ඊයේ (17) සමත් විය. ඇමරිකානු අන්තර් විශ්ව විද්‍යාල මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 17.75 ක දුරක් විසිකරමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීය.
කපුකොටුව, කැලිෆොනියා ප‍්‍රාන්ත මලල කි‍්‍රඩා තරගාවලියේදී මීටර 17.42 ක දුරක් යගුලිය විසිකරමින් මීට මාස දෙකකට පෙර එහි පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.
මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ තමන්ගේම වාර්තාව යළිත් අලූත් කිරීමට චරිත් කපුකොටුව සමත් වීම කැපී පෙනේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.