Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ විද්‍යාර්ථ විදුහලේ කසුන් කරුණාතිලක ලකුණු 95 කට කඩුලු 10 ක්ද, මෙදුනක විජේතිලක ලකුණු 64 කට කඩුලු 7 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශ්‍රී රාහුල විදුහල් පළමු ඉනිම - ඕවර 59.2 කදී සියලු දෙනා දැවී 126
(ළහිරු විජේරත්න 40, සයුරු රණතුංග 26, කසුන් කරුණාතිලක 47/5, මෙදුනක විජේතිලක 26/2)
විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 51 කදී සියලු දෙනා දැවී 141
(කවිෂ්ක දිල්හාර 38, කසුන් කරුණාතිලක 30, ශ්‍යාමල් වෙලගමගේ 24, ජනිත් කොඩිතුවක්කු 50/6, දිල්ෂාන් අරඹේගෙදර 25/2)
ශ්‍රී රාහුල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 46.1 කදී සියලු දෙනා දැවී 108
(ළහිරු විජේරත්න 28, සහන් මිලින්ද 20, මෙදුනක විජේතිලක 38/5, කසුන් කරුණාතිලක 48/5)
විද්‍යාර්ථ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32 කදී කඩුලු 5 ක් දැවී 94
(කවිෂ්ක දිල්හාර 29, නවෝද් දිල්ෂිත 21, දිල්ෂාන් අරඹේගෙදර 29/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.