Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කසුන් රාජිත කණ්ඩායමට එයි

කසුන් රාජිත කණ්ඩායමට එයි

editorial - 2022 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සිඩ්නි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කසුන් රාජිත එක්ව සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම වෙනස්කම එයයි. ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැති තරගයේදී ක්‍රීඩා කළ බිනුර ප්‍රනාන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වූ හෙයින් කසුන් රාජිත කණ්ඩායමට එක්වී සිටී.


ශ්‍රී ලංකා කණ්ඩායම
කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්‍ෂ, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්‍ෂණ, කසුන් රාජිත සහ ළහිරු කුමාර

නවසීලන්ත කණ්ඩායම
ෆින් ඇලන්, ඩෙවොන් කොන්වේ, කේන් විලියම්සන්, ග්ලෙන් පිලිප්ස්, ඩැරිල් මිචෙල්, ජිමී නීෂම්, මිචෙල් සෑන්ට්නර්, ඉෂ් සෝධි, ටිම් සවුති, ලොකී ෆර්ගසන් සහ ටේ‍රන්ට් බෝල්ට්

 


අදහස් (0)

කසුන් රාජිත කණ්ඩායමට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.