Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(පානදුර සුමිත් පොතුපිටිය)
ශ්‍රී ලංකා වූෂු සම්මේලනයට අනුබද්ධ කළුතර දිස්ත්‍රික් වූෂූ සංගමය පසුගියදා වාද්දුවේදී පිහිටුවා ගන්නා ලදි.
ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති සහ කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සම්බන්ධීකරණ නිළධාරී සමන්තා ගුරුගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සංගමය පිහිටුවන ලදී.
සංගමයේ සභාපති වශයෙන් ටෙරිල් චන්ද්‍රරත්න මහතා පත්වූ අතර ලේකම්වරයා වශයෙන් චලීත සිල්වා ද භාණ්ඩාගාරිකවරයා වශයෙන් දුමින්ද සමරතුංග ද තේරී පත්වූහ.
විජිත හතුරුසිංහ (උප සභාපති), එම්. කුසුම්සිරි (උප ලේකම්), ඩබ්ලිව්. ඒ. ප්‍රියන්ත, ලහිරු වැලිවිට, සඳරු පෙරේරා සහ අතුල විජේසිංහ සංගමයේ සෙසු නිලධාරීහු වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.