Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ඇමති පුටුව හිස්වෙයි

ක්‍රීඩා ඇමති පුටුව හිස්වෙයි

editorial - 2024 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයේ පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපීම හේතුවෙන් ඔහුට ක්‍රීඩා අමාත්‍ය ධූරය අහිමි වීමත් සමග ක්‍රීඩා ඇමති පුටුව හිස්වී තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරුන් අතුරින් දෙවරක්ම එම තනතුරට පත්කරන ලද එකම ක්‍රීඩා ඇමතිවරයා හරීන් ප්‍රනාන්දු මහතාය. 

හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයකු වශයෙන් 2018 දෙසැම්බර් 12 වැනිදා සිට 2019 නොවැම්බර් 15 වැනිදා දක්වා පළමු වරට ක්‍රීඩා ඇමති ධූරයේ කටයුතු කළේය. පසුව සමගි ජනබලවේගය නියෝජනය කරමින් රජයට එක්වූ හරීන් ප්‍රනාන්දු මහතා 2023 නොවැම්බර් 23 වැනිදා සිට 2024 අගෝස්තු 09 වැනිදා දක්වා ක්‍රීඩා ඇමති ධූරයේ කටයුතු කළේය. 

- 213


අදහස් (0)

ක්‍රීඩා ඇමති පුටුව හිස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.